දේශීය

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

(UTV |කොළඹ) – දින දෙකක සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය S ජෛශංකර් දිවයිනට පැමිණ තිබේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයක් මත පැමිණි ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top