දේශීය

ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කෝවිඩ්-19) – අද (12) දිනයේද මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

චෙන්නායිහි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 479 දෙනෙකු මෙලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top