දේශීය

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

(UTV | කොළඹ ) – ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත “ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවා ඇත.

පරිත්‍යාග සඳහා #207# ඇමතීමෙන් හෝ www.itukama.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල පරිත්‍යාගය සිදු කළ හැක.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top