විදෙස්

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

(UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ , ජලාලාබාද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඇෆ්ගන් ආරක්ෂක හමුදාව සහ ත්‍රස්තවාදී අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැති බවය.

තලෙයිබාන් ත්‍රස්තයන් එහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top