විදෙස්

ඇරිසෝනාවට හදිසි තත්ත්වයක්

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට බලපා ඇති ගං වතුර හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් දෙදෙනෙකු ද වන බව වාර්තවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top