දේශීය

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

(UTV | කොළඹ) – ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර තිබේ.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top