විදෙස්

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවයි.

ඉරාන මහබැංකුව ඇතුළුව ඉරාන සමාගම් 3 කට සහ පුද්ගලයින් 6  දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2015 වසරේ බැරක් ඔබාමා යුගයේ ඉරානය සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව පසුගියදා ඉවත් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top