දේශීය

ඇඳිරි නීති සමයේ කොළඹ වාහන නැවතුම් ගාස්තු අය නොකෙරේ

(UTV |කොළඹ ) – කොළඹ මහ නගර සභාව විසින් කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන මහා මාර්ගවල නතර කර ඇති වාහන සඳහා ඇඳිරි නීති කාලසීමාව තුළ නැවතුම් ගාස්තු අය කිරීමට කිසිවෙකුට බලය පවරා නැතැයි දැනුම් දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top