දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

මීට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 7,646 ක්.

ඊයේ (16) පස්වරු 12 සිට පස්වරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 331 දෙනෙකු සහ වාහන 72 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top