දේශීය

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම මේ වන විට ඇඳිරි නීති කඩ කිරීම සම්බන්ධයෙන් වාහන 13 594ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top