දේශීය

ඇඳිරි නීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ – පොලිසිය

(UTV | කොළඹ) –  අද (27) දිනයේ සිට ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top