දේශීය

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක් සකස් කරන බව ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු රටවල් යළි විවෘත වීමත් සමඟ නව අවස්ථා හිමිවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව එම සංගමය කියා සිටියේය.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මේ යටතේ මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට යොමුකිරීමට අපේක්ෂා කරන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top