සේයා පුවත

“ආසියාවේ රැජින”

(UTV | කොළඹ) – ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.  ” ආසියාවේ රැජින” (queen of Asia) ලෙස  එය නම් කර ඇත  

එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වෙයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම  විශේෂත්වයකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top