Coronavirus Outbreak

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන නැවතත් ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) –  මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 970 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

අවසන් වරට හමුවූ කොවිඩ් -19  ආසාදිතයින් හයදෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද  සෞඛ්‍ය අංශ පවසයි.


(UTV | කොවිඩ් 19) –  මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 964 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top