දේශීය

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

(UTV |කොළඹ) – තවත් කෝවිඩ් -19 ආසාදිත රෝගීන් 485 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කෝවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ  සංඛ්‍යාව 15,447 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top