දේශීය

ආසාදිතයන් 157ක් සුවය ලබයි

(UTV |  කොළඹ) -තවත් කොරෝනා ආසාදිතයන් 157ක් සුවය ලබයි.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් 92308 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top