දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

(UTV |කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ.

එය මීට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතුණි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලදී.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top