දේශීය

අ. පො. ස. උසස් පෙළ විභාගය ඔක්තෝබරයේදි

(UTV | කොළඹ) –  මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top