දේශීය

අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට පියවර

(UTV | කොළඹ) –අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top