දේශීය

අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොවිඩ් -19 එන්නත

(UTV | කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි සෑම  පුද්ගලයෙකුටම කොවිඩ් – 19 එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top