දේශීය

අවුරුදු දෙදින සිරකරුවන් බැලීමට අවස්ථාව

(UTV | කොළඹ) – සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් හෙට සහ අනිද්දා (13, 14) යන දෙදින තුළ සිරකරුවන් බැලීමට ඔවුනගේ හිතවතුන්ට අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.   

ඒ අනුව එක් සිරකරුවකු බැලීමට දෙදෙනකුට අවස්ථාව සැලසෙන නමුත් ඔවුන් වෙනුවෙන් නිවසින් ආහාරපාන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව හෙතෙම කියා සිටී.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top