දේශීය

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක්

(UTV | කොළඹ) – නීතිපති දප්පුලි ද ලිවේරා සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ බැඳුම්කර වංචාවට අදාලව මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව පිටුවහල් කිරීමට අදාල කරුණු සම්බන්ධයෙවනි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top