දේශීය

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

(UTV | කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඊයේ (09) විදුලිය බිඳවැටීම් 12,000 ක් සිදුව තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයට අනුව, පාරිභෝගිකයින් 475,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම බිඳවැටීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top