දේශීය

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භවීමට නියමිතය.

2023 අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top