විදෙස්

අමෙරිකාවේ ණය සීමාව ඉහළට

ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත්ව තිබේ.

 

ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය මඟහැරී ඇත.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඡන්ද 63-36ක් ලෙස එම යෝජනාව සම්මත වී ඇති බවය.

 

එම කෙටුම්පත අනුමත නොවුයේ නම් ඩොලර් ට්‍රිලියන 31.4ක ණය පැහැරහැරීමක් සිදුවීමට ඉඩතිබුණි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top