දේශීය

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව

(UTV |කොළඹ ) – අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම අඛණ්ඩව සිදු කිරීමට විශේෂ වැඩිපිළිවෙලක් සකස් කෙරේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දී ‍මෙය ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ ‍ජනරාල් ජනරාල්වරයා හෝ අධ්‍යක්ෂිකා ඛනිජ ‍හිමිකම් අමතන ලෙස භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරයි.

එම දුරකථන අංක නම් – 0777 31 54 52 , 0775 74 88 75

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top