දේශීය

අනිද්දා ගුරු – විදුහල්පති ජාතික විරෝධතා දිනයක්

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අනිද්දා දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට මෙම විරෝධතා සිදු කිරීමට නියමිතයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top