දේශීය

අධිවේගී මාර්ග සඳුදා සිට විවෘතයි

(UTV | කොළඹ ) – ලබන 11 වැනිදා අධිවේගී මාර්ග පද්ධතිය සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර පැවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top