දේශීය

අධිවේගී මාර්ගයේ කොටසක් වසයි

(UTV |කොළඹ ) – අධිවේගී මාර්ගයේ කොටසක්  වසා දමා තිබේ.

ඒ අධිවේගී මාර්ගයේදී සිදුවූ අනතුරක් හේතුවෙනි.

කඩුවෙල සහ කඩවත  අතරදී ජීප් රථ දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top