සේයා පුවත

අධික සීතලෙන් ගල් ගැසුණු කැස්බෑවුන් 4000 ක්

(UTV | ඇමරිකාව) – අධික සිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින කැස්බෑවුන් 4000 ක ගේ දිවි බේරා ගැනීමට ටෙක්සාස් හි දකුණු පැඩ්රේ දුපතේ පිහිටි වෙරළබඩ නගරයක ජිවත් වන වැසියන් මෙහෙයුමක නිරත වෙමින් සිටියි. 

 

 

 

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top