දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

(UTV | කොළඹ) –  රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ  https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ වීමට පුළුවන.
එහි උපදෙස් අනුව මේ මස 30 වන දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පූර්ණ කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top