දේශීය

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

(UTV | කොළඹ) – කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ අවසරය හිමි වීම මත, අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් ගන්නා මගීන් සදහා පළාත් අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දින (14) සිට කටයුතු සුදානම් කර තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top