දේශීය

අද සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිවෙයි [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර 51 ක් අද (12) දිනයේ සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව දෛනිකව ධාවනය කරනු ලබන සියලු දුම්රිය සේවා ගමන් වාරයන් ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top