දේශීය

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

(UTV | කොළඹ) – අද (16) අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ලාංකික ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය දැනුම් දෙයි.

එළඹෙන 25 වනදා දක්වා මෙම උල්කා වර්ෂාව දැකගත හැකි බව තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්යය චන්දන ජයරත්න මහතා පැවසීය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top