දේශීය

අද විදුලි කප්පාදු කාලසටහන නිකුත් කෙරේ

(UTV | කොළඹ) – අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

– සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි

No description available.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top