දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(06) දින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

May be an image of text that says 'Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை From 06th October 2022 To 07th October 2022 Electricity Supply Disconnection Time Electricity Supply Restoration Time 6th October 3:00PM 3:30PM 7th October 4:00PM 4:30PM Thursday 4:00PM- 4:30PM Friday 5:00PM 5:30PM 5:00PM 5:30PM E,F,G,H,T,U 6:00PM 6:30PM 6:00PM 6:30PM A,B,C,D,V,W,P 7:20PM -7:50PM 7:20PM- 7:50PM hour I,J,K,L,Q,R,S 8:40PM 9:10PM 8:40PM 9:10PM E,F,G,H,T,U,V 10:00PM 10:30PM A,B,C,D,W,P,Q TY 2uomg I,J,K,L,R,S PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka'

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top