දේශීය

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

(UTV | කෝවිඩ්-19) – අද (07) දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් 7 දෙනාගෙන් හය දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන ආකාරයට අනෙක් ආසාදිතයා නාවික සාමාජිකයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top