දේශීය

අද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේ

(UTV |කොළඹ ) – අද (27) දිනය තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයකු දිවයිනේ අලුතින් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top