දේශීය

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) –  අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96 ක් , සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙස ද දැක්වේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top