දේශීය

අද නුවරඑළියට ඇඳිරි නීතිය

(UTV | නුවරඑළිය ) – අද(30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර , එළඹෙන හෙට (31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top