Coronavirus Outbreak

අද දිනයේදී මේ දක්වා හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාම නාවිකයන් [RELEASE]

(UTV| කොවිඩ් 19) –  අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිතයන් දෙදෙනාම නාවික හමුදා සෙබලුන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top