දේශීය

අද තවත් ආසාදිතයින් 330ක්

(UTV |කොළඹ) – අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව අද කොරෝනා ආසාදිතයින් 592ක් හඳුනාගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top