දේශීය

අදත් පැය 2යි විනාඩි 20යි විදුලිය නැහැ

(UTV | කොළඹ) – අද (05) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

May be an image of text that says 'Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை From 04th October 2022 Electricity Supply Disconnection Time To 05th October 2022 Electricity Supply Restoration Time 4th October 3:00PM 3:30PM 5th October 4:00PM 4:30PM Tuesday 4:00PM 4:30PM Wednesday 5:00PM 5:30PM 5:00PM 5:30PM E,F,G,H,T,U 6:00PM 6:30PM 6:00PM 6:30PM A,B,C,D,V,W,P 7:20PM 7:50PM 7:20PM 7:50PM I,J,K,L,Q,R,S 8:40PM 9:10PM 8:40PM 9:10PM E,F,G,H,T,U,V A,B,C,D,W,P,Q 10:00PM 10:30PM m 2001m I,J,K,L,R,S PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of aa'

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top