දේශීය

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද ( 23 ) පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

ඒ අනුව අද A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V යන කණ්ඩායම් සදහා ප.ව 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top