දේශීය

අදත් පැයකට වැඩිය කාලයක් විදුලිය නැහැ

(UTV | කොළඹ) – විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා අද සහ හෙට (20 සහ 21) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top