දේශීය

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අදත්

(UTV | කොළඹ) – ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය අද (28) දිනයේදීත් පැවැත්වෙනු ඇත.

අනතුරුව විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පවත්වා හෝ නොමැතිව එය සම්මත කරගැනීමට නියමිතය.

රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අවසර ඉල්ලමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ලැබුවේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top