දේශීය

අතුරු අයවැය විවාදය : ඡන්ද විමසීම පස්වරුවේ

(UTV | කොළඹ) – පසුගිය 30 වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතුරු අයවැය විවාදය අදින් අවසන් වනවා.

එය අවසානයේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් පස්වරුවේ ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top