දේශීය

අති විශේෂ ගැසට් නිවේදනයක්

(UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේය.

ඒ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවීමටය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top