දේශීය

අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විභාගයට ගැනීමේ තීරණයක්

(UTV | කොළඹ ) – මාර්තු මස 17-20 වනදා දක්වා සියලු අධිකරණවල සිදු කෙරෙන නඩු විභාගයට ගන්නා දින සංශෝධනය කෙරෙන අතර නව නඩුදිනයන් අප්‍රේල් පළමු සතියේ ප්‍රකාශයට පත් කෙරේ.

අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විභාගයට ගැනීමේ තීරණයක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top