දේශීය

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ

(UTV | කොළඹ) – රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය අද (07) පස්වරු 7.45 ට සිදු කිරීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top